"පොඩ්ඩන්ගේ උදෑසන" විනෝද සහ අධ්‍යාපනික වැඩසටහන 2025 ජුනි 26 දින කැලණිය පෙරපාසලේ  
                දරුවන්ගේ හා ඔවුන්ගේ දෙමව්පියන්ගේ සහභාගිත්වයෙන් කැලණිය ප්‍රාදේශීය  සභා ප්‍රධාන කාර්යාලය භූමියේ දී පවත්වන ලදී. මේ සඳහා අනුග්‍රහය "සුප්රිම් රේඩියෝ" ආයතනය.
                
                On 26.06.2025,The Educational and Entertaining Program "Poddange Udasana" was 
                held at the head office premises with the participation of Kelaniya Pradeshiya Sabha 
                pre - school children and their parents, sponsored by Supreme Radio.