සි E

2025 කාන්තා දිනයට වැඩසටහන්

ගැබ්ගෙල පිළිකා, පියයුරු පිළිකා හඳුනා ගැනීම සහ යහපැවැත්ම පරීක්ෂා කිරීමේ වැඩසටහන 2025.04.05 වන දින හුණුපිටිය මහජන පුස්තකාලය සහ කැලණිය සෞඛ් ය වෛද් ය නිලධාරී කාර්යාලය එක්ව කාන්තා දිනය තේමා කර ගනිමින් පවත්වනු ලැබේ.


Back to Gallery